සාමාන්‍ය දැනුම - 05 (General Knowledge Part 05)

සාමාන්‍ය දැනුම - 05 (General Knowledge Part 05) - Your Choice Way
🤎-------සත්ත්වයින් පිළිබද සාමාන්‍ය දැනීම අලුත් කරගමුද?-----------🤎😁🤓🧠

🍂ලොව විශාලතම කුහුඹුවා 
-ඕස්ට්‍රේලියාවේ වසන ‘‘බුල්ඩෝග්‘‘ නම් කුහුඹුවා

🍂ඉදිරියට හා පසුපසට පියාඹන සත්ත්වයන්
-හමිංබර්ඩ් සහ බත්කූරා

🍂ලෝකයේ විශාලතම මැස්සා
-කැලිෆෝනියාවේ ‘‘රෝබර්‘‘ නම් මැස්සා

🍂ඉත්තෑවකුගේ ඇති කූරු ප්‍රමාණය
🔷-30,000කට ආසන්න වේ.

🍂වැඩිම ආයුෂ ඇති සත්ත්වයා
-කැස්බෑවා

🍂වැඩිම බිත්තර ප්‍රමාණයක් දමන සතා
-මුහුදු බෙල්ලා
🔷වසරකට බිත්තර කෝටි 50ක් පමණ දමයි.

🍂වේගයෙන්ම පියාසර කරන කෘමියා
-බත්කූරා

🍂වේගයෙන්ම පීනන මාළුවා
-කොස්ටෝපොනිටනියේල්

🍂බලවත් විෂක් සහිත මාළුවා
-කහ කළු ඉරි සහිත ගල් මාළුවා
🔷පැසිෆික් සාගරයේ වෙසේ.

🍂ඇස් 04ක් ඇති මාළුවා
-ඇලෙප්ලප් ස්ඕට් රොපයි කැල්මස්
🔷දකුණූ ඇමරිකාවේ වැව්වල වෙසේ.

🍂වැඩිම පිහාටු ඇති පක්ෂියා
-හංසයා
🔷පිහාටු 25,000 ක් පමණ පිිහිටයි.

🍂විශාලම අත්තටු ඇති පක්ෂියා
-ඇල්බට් රෝස්

🍂වැඩිපුර කාලයක් අහසේ රැදීමට හැකි පක්ෂියා
-වැහිළිණියා

🍂ලොව කුඩාම පක්ෂියා
-හමිංබර්ඩ්

🍂ලොව වේගයෙන්ම දිවිය හැකි පක්ෂියා
-පැස්බරා

🍂සමෙන් ශ්වසනය කරන සත්ත්වයා
-මැඩියා

🍂ඉතාම ඥානවන්ත සිවුපාවා
-චිම්පන්සියා

🍂දිවක් නොමැති සත්ත්වයා
-කිඹුලා 

🍂කාන්තාරයේ නැව ලෙස සලකන්නේ
-ඔටුවා

මේ වගේ තවත් වටිනා තොරතුරු දැන ගන්න එක් වන්න දැනුම් පාරාදීසයත් සමගම...😁✍🙏🙏🙏
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සාමාන්‍ය දැනුම - 05 (General Knowledge Part 05) සාමාන්‍ය දැනුම - 05 (General Knowledge Part 05) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 08, 2021 Rating: 5

0 comments:

Post a Comment