Yatharthaya Pahaduna Song Lyrics - ‎යථාරථය පැහැදුනා ගීතයේ පද පෙළ

Yatharthaya Pahaduna Song Lyrics - ‎යථාරථය පැහැදුනා ගීතයේ පද පෙළ
Song Title : Yatharthaya Pahaduna (යථාරථය පැහැදුනා)
Lyrics : දිනිති දීපිකා


මම හදපු කූඩුවට
ඇන්නා නොවැ
පෑනකින්
ඉරිසියාකාර මනුස්සයෙක්...

‍කදුළු බිඳු වැටිලා
තෙත් වුනා
සව්කොල....

හිනා වුන බට කෝටු
නිරුවතින් ඇඹරිලා....

ආයෙමත් අන්දන්න
ගවුම් නෑ රට ගෙදර............

තදින් අත් අල්ලගෙන
රබර් පටි සීරුවෙන්
ගැහි ගැහී කියනවා
නොරිදන්න කියාලම....

බොඳවෙච්ච ඇස් දෙකෙන්
පිරිමැදිමි සියොළගම කූඩුවේ.....

නොවී අමනාප දැන් ඉතින්
හැංගෙන්න කිවුවා
නොපෙනෙන්න......

දුර වෙච්ච සසර මඟ
නොහිමිකම කියා දී
හැංගුනා කසල ගොඩෙ
ලෝ දහම පසක් කර......

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yatharthaya Pahaduna Song Lyrics - ‎යථාරථය පැහැදුනා ගීතයේ පද පෙළ Yatharthaya Pahaduna Song Lyrics - ‎යථාරථය පැහැදුනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 06, 2021 Rating: 5

0 comments:

Post a Comment