Thaniwa Man (Ridumath Man Thaniwama) Song Lyrics - තනිවම මං (රිදුමත් මං තිනිවම) ගීතයේ පද පෙළ

Thaniwa Man (Ridumath Man Thaniwama) Song Lyrics - තනිවම මං (රිදුමත් මං තිනිවම) ගීතයේ පද පෙළ
Song Title : Thaniwa Man (Ridumath Man Thaniwama) (තනිවම මං (රිදුමත් මං තිනිවම))
Singing : Banuka Gihan
Directed By Uvindu Gunaratne
Artist & Lyrics : Banuka Gihan
Music Rearrangement : Tharuka Alahakoon
Mix & Mastered : NEO


තනිව මං මේ සැන්දෑවේ ඇවිදිමින් නුබේ සුවද සොයා
විදවමි මා මේ මාරුතයේ
තනි වෙමී නුබේ ආලේ සොයා

දවසින් දවස හමුවු
නුබගේ රුවම මවමින්
සිතමින් පෙම් කරන්නම්
හා බැදිලා

තනි වූ මාගේ සිහිනෙන් සතුටින් දුකද දකිමින්
මාගේ ලෝකේ ඔබ වෙමී සැමදා

රිදුමත් මං තිනිවම විදිමින්
නුබ මත්තෙම හිත හිත තැවෙමින්
සිහිකරමින් මනසින් වැටෙමින්
සිහිනෙක මා තනිවෙලා

ඔබගේ මතකේ යලි ඉපදී
සොය සොයා ඔබවම එවී
වේදනාවන් සිත තුල සගවා
මිය දෙන්නම් නුබවම පතලා

ලන් වූ ඒ කලේ උන්නු හැම වෙලේ
මා හද කිති කැවුනා
උබ දුන්නු ඒ ආලේ ගත්තේ ඇයි මාගේ හුස්මත් සිරවුවා

තැවුනා මා තවුනා මා
මාගේ ආලේ විසිකෙරුවා
මතු භවයේ මාගේ වේවා
නොලෙබුන සෙනෙහේ මට දීලා

රිදුමත් මං තිනිවම විදිමින්
නුබ මත්තෙම හිත හිත තැවෙමින්
සිහිකරමින් මනසින් වැටෙමින්
සිහිනෙක මා තනිවෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thaniwa Man (Ridumath Man Thaniwama) Song Lyrics - තනිවම මං (රිදුමත් මං තිනිවම) ගීතයේ පද පෙළ Thaniwa Man (Ridumath Man Thaniwama) Song Lyrics - තනිවම මං (රිදුමත් මං තිනිවම) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 30, 2021 Rating: 5

0 comments:

Post a Comment