Sangabodhi Maligawedi Song Lyrics - සංඝබෝධි මාලිගාවෙදී ගීතයේ පද පෙළ

Sangabodhi Maligawedi Song Lyrics - සංඝබෝධි මාලිගාවෙදී ගීතයේ පද පෙළ
Song Title : Sangabodhi Maligawedi (සංඝබෝධි මාලිගාවෙදී)
Singing : Bathiya & Santhush (භාතිය සහ සන්තුෂ්)


සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

දර්මෙ සීලෙ රත්නෙ රාජ ලමි සිව් නසා
දර්මෙ වෙන්නෙ පසෙ කින්ඳ කිමදො සොයා

කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා
කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා

තේජසාර සීලවන්ත
ධර්ම සංගබෝදි රාජ
භංග කරලම මැර
මලිග සොයා

සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්

I see you glooming to this
This peace of history
This is all about who you are
And it’s no mistory
Let’s keep on moving to this
And leaving your rest all needs
If you don’t know who we are

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sangabodhi Maligawedi Song Lyrics - සංඝබෝධි මාලිගාවෙදී ගීතයේ පද පෙළ Sangabodhi Maligawedi Song Lyrics - සංඝබෝධි මාලිගාවෙදී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, March 13, 2021 Rating: 5

0 comments:

Post a Comment