Sangabodhi Maligawedi (Remake) Song Lyrics - සංඝබෝධි මාලිගාවෙදී (Remake) ගීතයේ පද පෙළ | BnS Drive in Concert [2020]

Sangabodhi Maligawedi (Remake) Song Lyrics - සංඝබෝධි මාලිගාවෙදී (Remake) ගීතයේ පද පෙළ | BnS Drive in Concert [2020]
Song Title : Sangabodhi Maligawedi (Remake) (සංඝබෝධි මාලිගාවෙදී (Remake))
Title : Siri Sangabodhi Maligawedi
Performed by Bathiya & Santhush | Yohani De Silva
Backed by Infinity
Original Creation & Lyrics by John De Silva
Original Music by Vishwanath Lauji
BNS Drive in Concert Event Production by Showtown Entertainment


සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

දර්මෙ සීලෙ රත්නෙ රාජ ලමි සිව් නසා
දර්මෙ වෙන්නෙ පසෙ කින්ඳ කිමදො සොයා

කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා
කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා

තේජසාර සීලවන්ත
ධර්ම සංගබෝදි රාජ
භංග කරලම මැර
මලිග සොයා

තේජසාර සීලවන්ත
ධර්ම සංගබෝදි රාජ
භංග කරලම මැර
මලිග සොයා

මතකයි අද වැනි දවසක
සැමරුවා උපන්දින සාදය අප
මොනවගෙන්ද අඩුපාඩු බොන්නද කන්නද
සල්ලිම ජීවිතේ වුණේ විඳවන්නද
අතැඟිලි බැඳ ගිවිසුණු පෝරුව
බින්ඳා පොරොන්දු මම අඩිකෝදුව
මැන්නා දහසක් දේ ඇය ගියා සමග දුව සූදුව හුරුව පව පූරුව
ණයටත් ණයයි අවුරුදු හයයි
කූරු ගණිනවා හිර ගේ හිත බයයි
මළ මනස මළ හිත අලස කරයි අදත් ශාප ඒ තණ්හාව
අත හැරියා රස්සාව
සූදු කෙළින්නට මගේ ආසාව
සල්ලි පනම් ගොඩගහන් උත්සාහ
කළා රැවටිලි අඟුරු කැබලි ගෙන හා මතුදාක
ලියමි මගේ වරද බිත්ති අතර පතර
කඳුළු බිඳු මකා දමන්න හමන්න
සුවඳ සුළඟ ජීවිතේ
පැමිණ මා වැළඳගන්න

සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්

සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා
කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා

තේජසාර සීලවන්ත
ධර්ම සංගබෝදි රාජ
භංග කරලම මැර
මලිග සොයා

තේජසාර සීලවන්ත
ධර්ම සංගබෝදි රාජ
භංග කරලම මැර
මලිග සොයා

සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා
කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා

තේජසාර සීලවන්ත
ධර්ම සංගබෝදි රාජ
භංග කරලම මැර
මලිග සොයා

සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා
කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා

කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා
කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා

තේජසාර සීලවන්ත
ධර්ම සංගබෝදි රාජ
භංග කරලම මැර
මලිග සොයා

තේජසාර සීලවන්ත
ධර්ම සංගබෝදි රාජ
භංග කරලම මැර
මලිග සොයා

කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා
කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා

සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්

සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sangabodhi Maligawedi (Remake) Song Lyrics - සංඝබෝධි මාලිගාවෙදී (Remake) ගීතයේ පද පෙළ | BnS Drive in Concert [2020] Sangabodhi Maligawedi (Remake) Song Lyrics - සංඝබෝධි මාලිගාවෙදී (Remake) ගීතයේ පද පෙළ | BnS Drive in Concert [2020] Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 13, 2021 Rating: 5

0 comments:

Post a Comment