Namak Nodanna Malak Song Lyrics - නමක් නොදන්නා මලක් ගීතයේ පද පෙළ

Namak Nodanna Malak Song Lyrics - නමක් නොදන්නා මලක් ගීතයේ පද පෙළ
Song Title : Namak Nodanna Malak (නමක් නොදන්නා මලක්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය සහ දයාන් විතාරණ මහත්මා
පද රචනය : බන්දුල නානායක්කාරවසම් මහත්මා
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ මහත්මා


නමක් නොදන්නා මලක්
පිපී
තනිවී
හිඳී ප්‍රභාතයෙන්
නමක් නොදන්නා රුවක්
ගැටී
දෙනෙතේ
වෙලී සමාධියෙන් ...//

පෙරුම් පිරූ හැටි දන්නේ මල පමණයි
පෙති ඇරෙනා තුරු
ලොවක් පෙලූ දුක දන්නේ නෙත පමණයි
ඔබ දකිනා තුරු
ඔබ දකිනා තුරු

නමක් නොදන්නා මලක්
පිපී
තනිවී
හිඳී ප්‍රභාතයෙන්
නමක් නොදන්නා රුවක්
ගැටී
දෙනෙතේ
වෙලී සමාධියෙන්

පැතුම් තඩාගය ඉතිරී ඔබ දෙනෙතයි
මට පිදුවේ මධු
සුපෙම් සරා රැය නිමවී ඔබ පමණයි
ළඟ රැඳි මා සඳු
ළඟ රැඳි මා සඳු

නමක් නොදන්නා මලක්
පිපී
තනිවී
හිඳී ප්‍රභාතයෙන්
නමක් නොදන්නා රුවක්
ගැටී
දෙනෙතේ
වෙලී සමාධියෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Namak Nodanna Malak Song Lyrics - නමක් නොදන්නා මලක් ගීතයේ පද පෙළ Namak Nodanna Malak Song Lyrics - නමක් නොදන්නා මලක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 27, 2021 Rating: 5

0 comments:

Post a Comment