Me Hitha Thaniyen Nuba Enakan Song Lyrics - මේ හිත තනියෙන් නුඹ එනකන් ගීතයේ පද පෙළ

Me Hitha Thaniyen Nuba Enakan Song Lyrics - මේ හිත තනියෙන් නුඹ එනකන් ගීතයේ පද පෙළ
Song Title : Me Hitha Thaniyen Nuba Enakan (මේ හිත තනියෙන් නුඹ එනකන්)
Singing : Athma Liyanage (ආත්මා ලියනගේ මහත්මා)


මේ හිත තනියෙන් 
නුඹ එනකන් 
හිටිය තරම්
නෑ මං දන්නා 
වෙන කවූරුත් 
නුඹව තරම්
ආදරයෙන් එදා ඉදන්

කදුළක් ලග නැවතුන ඇහිපිය 
දුරකට යවමින්
හුස්මත් මට අමතක කරවන
මතකය හොයමින්
ආයේ හීනේ මැද්දෙන් 
ජිවිතේ අලුතෙන් ලියන තරම්

වරුවක් ලග මුමුණන ඔය හිත මගේමද හිතමින්
තනියක් නැති දවසක් එනකන් තව මග බලමින්
ආයේ හීනේ මැද්දෙන් ආදරේ අමුනා තියෙන තරම්

මේ හිත තනියෙන් 
නුඹ එනකන් 
හිටිය තරම්
නෑ මං දන්නා 
වෙන කවූරුත් 
නුඹව තරම්
ආදරයෙන් එදා ඉදන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
333
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Hitha Thaniyen Nuba Enakan Song Lyrics - මේ හිත තනියෙන් නුඹ එනකන් ගීතයේ පද පෙළ Me Hitha Thaniyen Nuba Enakan Song Lyrics - මේ හිත තනියෙන් නුඹ එනකන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 08, 2021 Rating: 5

0 comments:

Post a Comment