Man Pathanawa (Samuaran Ya Yuthui) Song Lyrics - මං පතනවා (සමු අරන් යා යුතුයි) ගීතයේ පද පෙළ

Man Pathanawa (Samuaran Ya Yuthui) Song Lyrics - මං පතනවා (සමු අරන් යා යුතුයි) ගීතයේ පද පෙළ
Song Title : Man Pathanawa (Samuaran Ya Yuthui) (මං පතනවා (සමු අරන් යා යුතුයි))
Singing : Ashan Fernando (අෂාන් ප්‍රනාන්දු මහත්මා)
Lyrics : Dilan Gamage (දිලාන් ගමගේ මහත්මා)


සමු අරන් යා යුතුයි දුක ඉතින් මට හුරුයි
හෙට ඉදන් මට ඔයා නොලැබුනත් ආදරෙයි
ඔබ හොඳින් ඉන්න ඕනේ ඒ තමයි සතුට මාගේ
මං වගෙ කෙනෙක් නැවතත් යළිත් මුණගැහේවා කියා

මං පතනවා මේ මට වඩා
ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා...//

දවසක් හරි... මට ආදරේ කලා
මේ ලෝකෙ කාටත් වඩා
නොලැබීම මගේ ඔබ මග හැරී ගියේ
කලකිරුණා මට මා කෙරේ
ඔබ හොදින් ඉන්න ඕනේ එය තමයි සතුට මාගේ
මං වගෙ කෙනෙක් නැවතත් යළිත් මුණ ගැහේවා කියා
මං පතනවා මේ මට වඩා
ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා //

මගකදී හරී මේ අප හමු උනත්
මග හැරලා යන්නට එපා
ඉරණමයි අපේ අපි අපෙන් වෙන් කරේ
කලකිරුණා මට මා කෙරේ

ඔබ හොදින් ඉන්න ඕනේ එය තමයි සතුට මාගේ
මං වගෙ කෙනෙක් නැවතත් යළිත් මුණ ගැහේවා කියා
මං පතනවා මේ මට වඩා
ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා //
සමු අරන් යා යුතුයි දුක ඉතින් මට හුරුයි
හෙට ඉදන් මට ඔයා නොලැබුනත් ආදරෙයි
ඔබ හොඳින් ඉන්න ඕනේ ඒ තමයි සතුට මාගේ
මං වගෙ කෙනෙක් නැවතත් යළිත් මුණගැහේවා කියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Man Pathanawa (Samuaran Ya Yuthui) Song Lyrics - මං පතනවා (සමු අරන් යා යුතුයි) ගීතයේ පද පෙළ Man Pathanawa (Samuaran Ya Yuthui) Song Lyrics - මං පතනවා (සමු අරන් යා යුතුයි) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 08, 2021 Rating: 5

0 comments:

Post a Comment