Idunil Gagulal Piyumin Sarasu Song Lyrics - ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසු ගීතයේ පද පෙළ

Idunil Gagulal Piyumin Sarasu Song Lyrics - ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසු ගීතයේ පද පෙළ
Song Title : Idunil Gagulal Piyumin Sarasu (ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසු)
Singing : Rookantha Gunathilaka (රූකාන්ත ගුණතිලක මහත්මා)


ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසු
රුව ලස්සන මව් ලංකා
මුතුලැල් සයුරින් තේජමාන දීපයයි
මගේ මව් බිම ලංකා...//

මේ පොලෝ තලේ එදා උන්නු
රාජ රාජ සීංහයන් වන් වූ
දූ පුතුන් ලෙයින් තෙදින් නැන්වූ
මගේ පුජනීය භුමියයි ලංකා...

ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසු
රුව ලස්සන මව් ලංකා
මුතුලැල් සයුරින් තේජමාන දීපයයි
මගේ මව් බිම ලංකා...//

සිව් මහා නදී ගලා බැසලා
රත්තරන් ගොයම් කරල් පැසීලා
ජාතිකානුරාගයෙන් නැගිලා
සදා ජීවිතෙන් පුදා රකිව් ලංකා...

ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසු
රුව ලස්සන මව් ලංකා
මුතුලැල් සයුරින් තේජමාන දීපයයි
මගේ මව් බිම ලංකා...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Idunil Gagulal Piyumin Sarasu Song Lyrics - ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසු ගීතයේ පද පෙළ Idunil Gagulal Piyumin Sarasu Song Lyrics - ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 30, 2021 Rating: 5

0 comments:

Post a Comment