Hemi Hemin Song Lyrics - හෙමි හෙමින් ගීතයේ පද පෙළ

Hemi Hemin Song Lyrics - හෙමි හෙමින් ගීතයේ පද පෙළ
Song Title : Hemi Hemin (හෙමි හෙමින්)
VOCALS : DUMAL WARNAKULASURIYA 
LYRICS : RAVI SIRIWARDHANA 
MUSIC : MAHESH VITHANA


හෙමි හෙමින් පස් දමා
ඔබෙ අතින්
මගෙ සිරුර සතපන්න දැන් ඉතිං
ඉන්පසුව ඔබ යන්න රැයට ඉඩ දී
මම නතර වෙමි මෙතැන ඔබට සමු දී …

නැත කරුණු වැළපෙන්න නොයන මුත් මං
මුමුණන්න අප අතර මතක සතුටින්
එවන් හසරැල් විතක් රැගෙන සොහොනට ඇවිත්
ඉතිං මට සමුදෙන්න දැන් ඉතිං …

අප හමුව සෙනෙහසින් සිනාසුන තැන්
දුකට කරුණක් නොවේ එහි නැතත් මං
ඔබත් එනු ඇති දිනෙක මම නිදන බිම් කඩට
එතෙක් මට සමුදෙන්න දැන් …

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hemi Hemin Song Lyrics - හෙමි හෙමින් ගීතයේ පද පෙළ Hemi Hemin Song Lyrics - හෙමි හෙමින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 29, 2021 Rating: 5

0 comments:

Post a Comment