Kaviyak Leeva Song Lyrics - කවියක් ලීවා ගීතයේ පද පෙළ

Kaviyak Leeva Song Lyrics - කවියක් ලීවා ගීතයේ පද පෙළ
Song Title : Kaviyak Leeva (කවියක් ලීවා)
Vocals : Tharuka Nayanajith 
Guitar : Buddhika Perera
Arranging,Mixing & Mastering : Lahiru De Costa
Lyrics video : Kalinga Dananjaya
Lyrics & Music : Pabalu Wijegoonawardane


කවියක් ලීවා
මගේ හද පුරා
ඔබේ සුසිනිදු ඇගිලි තුඩින්

තනුවක් වීලා මගේ
දෙසවනම පුරා
සිංදුවක් වෙලා ජීවිතේ

ලා ලා ලාස්සනයි
ඔබේ මුවේ සිනා මැවේ
ලා ලා ලාස්සනයි
ඔබේ මුවේ සිනා රැදේ

ආදරේ

අපි පෙම් බැදි ලෝකේ
කදු පීරා ගිරි හිස් අතරින්
පියඹා පියඹා ආකාසයේ

සැතපුම් කනු නොපෙනෙන
මං මාවත් අතරින්
දිව යමු අතිනත් පටලා
පෙම් පාරාදීසේ

ලදුනේ ඔබගේ
මුහුනේ සද ඇදිලා
දෙහදේ පැතුමන්
එකතැනක නොනිමිලා

ලා ලා ලාස්සනයි
ඔබේ මුවේ සිනා මැවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kaviyak Leeva Song Lyrics - කවියක් ලීවා ගීතයේ පද පෙළ Kaviyak Leeva Song Lyrics - කවියක් ලීවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 29, 2021 Rating: 5

0 comments:

Post a Comment