Dewathawi Numba Mage Song Lyrics - දේවතාවී නුඹ මගේ ගීතයේ පද පෙළ

Dewathawi Numba Mage Song Lyrics - දේවතාවී නුඹ මගේ ගීතයේ පද පෙළ
Song Title : Dewathawi Numba Mage (දේවතාවී නුඹ මගේ)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


දේවතාවී නුඹ මගේ කාර බාරි
කිම වුනේ වදක බාරි
කිම වුනේ වදක බාරි
මට නොවී දාස බාරි
මට නොවී දාස බාරි
දේවතාවී නුඹ මගේ කාර බාරි

මිණි නොබැදි දොරම විවරයි
හිරු ගලේ දෙපා දෙව්වත්
හිරු ගලේ දෙපා දෙව්වත්
ඔය කිලුට පැලට අපුලයි
මල් පහන් පැලද අඳුරුයි
දෙවියන්ට වුණත් නොපෙනෙයි

දේවදේවතාවී නුඹ මගේ කාර බාරි
කිම වුනේ වදක බාරි
කිම වුනේ වදක බාරි
මට නොවී දාස බාරි
මට නොවී දාස බාරි
දේවතාවී නුඹ මගේ කාර බාරිතාවී නුඹ

මල් සුවඳ අරන් ආවත්
පිණි පැදුරෙ සුවය නොදැනෙයි
මල් සුවඳ අරන් ආවත්
පිණි පැදුරෙ සුවය නොදැනෙයි
පා සළඹ උනා තියපන්
මගෙ නොවෙන පැටව් ඇහැරෙයි
සංසාරෙ නුඹට දුරමයි

දේවතාවී නුඹ මගේ කාර බාරි
කිම වුනේ වදක බාරි
කිම වුනේ වදක බාරි
මට නොවී දාස බාරි
මට නොවී දාස බාරි
දේවතාවී නුඹ මගේ කාර බාරි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dewathawi Numba Mage Song Lyrics - දේවතාවී නුඹ මගේ ගීතයේ පද පෙළ Dewathawi Numba Mage Song Lyrics - දේවතාවී නුඹ මගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 07, 2021 Rating: 5

0 comments:

Post a Comment