Death Ahimi Man Song Lyrics - දෙඅත් අහිමි මං ගීතයේ පද පෙළ

Death Ahimi Man Song Lyrics - දෙඅත් අහිමි මං ගීතයේ පද පෙළ
Song Title : Death Ahimi Man (දෙඅත් අහිමි මං)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


දෙඅත් අහිමි මං ඔබෙ අත කෙලෙස ලබන්නද
දෙඅත් තිබුණු දා බැඳි පෙම කෙලෙස බිඳින්නද

දෙඅත් අහිමි මං ඔබෙ අත කෙලෙස ලබන්නද
දෙඅත් තිබුණු දා බැඳි පෙම කෙලෙස බිඳින්නද

මංගල මුදු පළඳන්නට අත් නැති හින්දා
අවමන් විඳ දුක් දෙයි මතුවට මං හින්දා
මංගල මුදු මගේ හිතේ පැලදෙන හින්දා
ඔබ තනිකර යන්නෑ මං බැඳි පෙම හංගා

දෙඅත් අහිමි මං ඔබෙ අත කෙලෙස ලබන්නද
දෙඅත් තිබුණු දා බැඳි පෙම කෙලෙස බිඳින්නද

දෙඅත් අහිමි මං ඔබෙ අත කෙලෙස ලබන්නද
දෙඅත් තිබුණු දා බැඳි පෙම කෙලෙස බිඳින්නද

යුධ පිටියේ යුධ වැදුනේ රට දැය හින්දා
දෑත් දෙකම අහිමි උනෙත් යුධ ගිනි හින්දා
ඔබ තනිවී නෑ පෙම්වත අත් නැති හින්දා
දිවිය පුරා මම ඉන්නව ඔබ මගෙ හන්දා

දෙඅත් අහිමි මං ඔබෙ අත කෙලෙස ලබන්නද
දෙඅත් තිබුණු දා බැඳි පෙම කෙලෙස බිඳින්නද

දෙඅත් අහිමි මං ඔබෙ අත කෙලෙස ලබන්නද
දෙඅත් තිබුණු දා බැඳි පෙම කෙලෙස බිඳින්නද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Death Ahimi Man Song Lyrics - දෙඅත් අහිමි මං ගීතයේ පද පෙළ Death Ahimi Man Song Lyrics - දෙඅත් අහිමි මං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 07, 2021 Rating: 5

0 comments:

Post a Comment