Channa Kinnaravi Song Lyrics - චන්න කින්නරාවි ගීතයේ පද පෙළ

Channa Kinnaravi Song Lyrics - චන්න කින්නරාවි ගීතයේ පද පෙළ
Song Title : Channa Kinnaravi (චන්න කින්නරාවි)
Singing : Bachi Susan (බචි සුසාන් මහත්මා)


ස්වේත මීදුම් ඉරා දෙනෙත් මඟ ඇහිරු
ජිවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්
මා එක්ක එනවාද චන්න කින්නරාවි
මා එක්ක එනවාද චන්න කින්නරාවි
මා එක්ක එනවාද චන්න කින්නරාවි

රළු පොළොව මතින් දිලෙනා
විඩාබර දිගු ගමනේ
මුදු සිනිදු දෙපා රිදෙනා
වේදනා සුසුම් අතරේ
ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවි
මා එක්ක එනවාද චන්න කින්නරාවි

ස්වේත මීදුම් ඉරා දෙනෙත් මඟ ඇහිරු
ජිවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්
මා එක්ක එනවාද චන්න කින්නරාවි
මා එක්ක එනවාද චන්න කින්නරාවි

සඳ නිවීගිය රාත්රියේ තාරකා ගොළුව ඝන අදුරේ
ළය මතින් වැතිරි සොඳුරු හීනයකට ඉඩ දී
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Channa Kinnaravi Song Lyrics - චන්න කින්නරාවි ගීතයේ පද පෙළ Channa Kinnaravi Song Lyrics - චන්න කින්නරාවි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 11, 2021 Rating: 5

0 comments:

Post a Comment