කළු ගලෙන් නිමවූ - ඉපැරණි උමාඇළ ශ්‍රී සුදර්ශනාරාමය ☸️🙏❤️ ( Uma Ala Sri Sudarshanaramaya )

කළු ගලෙන් නිමවූ - ඉපැරණි උමාඇළ ශ්‍රී සුදර්ශනාරාමය ☸️🙏❤️ ( Uma Ala Sri Sudarshanaramaya ) - Your Choice Way
අද අපි කතා කරන්න යන්නේ ඌව පළාතේ පිහිටි ඉපැරණි විහාරස්ථානයක් ගැනක්..

මුලින්ම මේ පන්සලේ තියෙන ඉතිහාස වටිනාකම කියන්නම්..

තනි කළුගලෙන්ම ඉදි වූ එකම විහාර මන්දිරය, 

ඌවේ විශාලතම ධාතු කරඬුව, 

නිල් ගරුඬ පාෂාණයෙන් නිම වූ සිරිපතුල, 

සුමන සමන් දෙවියන් ඇතු පිට වාඩිවී සිටින ඉරියව්ව සහිත අවුරුදු 120ක් පමණ පැරණි එකම දේව ප්‍රතිමාව.. 

ආදී එම විහාරස්ථානය සතු ඓතිහාසික වටිනාකම් මෙම විහාරස්ථානය සතුයි..

සරුසාර වෙල්යායක් මැද සුන්දර පරිසරයක පිහිටි ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය වර්ෂ 1810දී පමණ විහාරස්ථානයක් ලෙස ආරම්භ කර තිබෙනවා...

නමුත් ඉන් පෙරද මෙහි පිහිටි බෝධීන් වහන්සේ හා නාගසද කේන්ද්‍ර කොටගෙන මෙම ස්ථානය ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර වූ ස්ථානයක් බවත් සඳහන් වෙනවා...

මෙහි චෛත්‍යයේ පිළිගත් හැඩයක් නොමැති හෙයින් මෙහි දාගැබ ඉන්දියාවෙන් පැමිණි හැටක පමණ පිරිසක් විසින් ඉදිකළ බවට පැවසෙනවා...

තනි කළුගලෙන් නිම වූ මේ විහාරස්ථානයේ ධාතු මන්දිරය 1931දී පන්නල ඉන්ද්‍රසාර නාහිමියන් විසින් තමා නිමවා තිබෙන්නේ....

සුවිශේෂී වූ ඓතිහාසික වටිනාකම් රැසක් සහිත මේ උමාඇළ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථාන නරඹන්න ඔබත් මෙහි යන්න..

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
කළු ගලෙන් නිමවූ - ඉපැරණි උමාඇළ ශ්‍රී සුදර්ශනාරාමය ☸️🙏❤️ ( Uma Ala Sri Sudarshanaramaya ) - Your Choice Way

කළු ගලෙන් නිමවූ - ඉපැරණි උමාඇළ ශ්‍රී සුදර්ශනාරාමය ☸️🙏❤️ ( Uma Ala Sri Sudarshanaramaya ) - Your Choice Way

කළු ගලෙන් නිමවූ - ඉපැරණි උමාඇළ ශ්‍රී සුදර්ශනාරාමය ☸️🙏❤️ ( Uma Ala Sri Sudarshanaramaya ) - Your Choice Way

කළු ගලෙන් නිමවූ - ඉපැරණි උමාඇළ ශ්‍රී සුදර්ශනාරාමය ☸️🙏❤️ ( Uma Ala Sri Sudarshanaramaya ) - Your Choice Way

කළු ගලෙන් නිමවූ - ඉපැරණි උමාඇළ ශ්‍රී සුදර්ශනාරාමය ☸️🙏❤️ ( Uma Ala Sri Sudarshanaramaya ) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කළු ගලෙන් නිමවූ - ඉපැරණි උමාඇළ ශ්‍රී සුදර්ශනාරාමය ☸️🙏❤️ ( Uma Ala Sri Sudarshanaramaya ) කළු ගලෙන් නිමවූ - ඉපැරණි උමාඇළ ශ්‍රී සුදර්ශනාරාමය ☸️🙏❤️ ( Uma Ala Sri Sudarshanaramaya ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 12, 2021 Rating: 5

0 comments:

Post a Comment