Thiraya Arenawa Song Lyrics - තිරය ඇරෙනවා ගීතයේ පද පෙළ

Thiraya Arenawa Song Lyrics - තිරය ඇරෙනවා ගීතයේ පද පෙළ
Song Title : Thiraya Arenawa (තිරය ඇරෙනවා)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)


තිරය ඇරෙනවා
තිරය වැහෙනවා
ඔල්වරසන් හඩ පැතිරෙන්වා
සදළු තලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉග සුග නටවනවා

තිරය ඇරෙනවා
තිරය වැහෙනවා
ඔල්වරසන් හඩ පැතිරෙන්වා
සදළු තලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉග සුග නටවනවා

කලගෙඩි නැටුමට කලගෙඩි සොලවති
නල වතුරෙන් සැනැහෙන දරුවෝ
ගොයම් නැටුමකට දෑකැති ලෙලවත්
කුඹුරක් ඇස නොගැටුන දරුවෝ

තිරය ඇරෙනවා
තිරය වැහෙනවා
ඔල්වරසන් හඩ පැතිරෙන්වා
සදළු තලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉග සුග නටවනවා

දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
කරලිය හිමි නැති අපේ ලමයි
හේනට කුඹුරට ගතසව් දියකර
කරලිය අබියස බලා හිදියි

තිරය ඇරෙනවා
තිරය වැහෙනවා
ඔල්වරසන් හඩ පැතිරෙන්වා
සදළු තලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉග සුග නටවනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thiraya Arenawa Song Lyrics - තිරය ඇරෙනවා ගීතයේ පද පෙළ Thiraya Arenawa Song Lyrics - තිරය ඇරෙනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 11, 2021 Rating: 5

0 comments:

Post a Comment