Hidivi Kothanaka Ho Song Lyrics - හිදීවි කොතැනක හෝ ගීතයේ පද පෙළ

Hidivi Kothanaka Ho Song Lyrics - හිදීවි කොතැනක හෝ ගීතයේ පද පෙළ
Song Title : Hidivi Kothanaka Ho (හිදීවි කොතැනක හෝ)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)


හිදීවි කොතැනක හෝ
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන හිදින්

හිදීවි කොතැනක හෝ
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන හිදින්

ගඟකට සයුරක් මුණ ගැසේවී
රළකට වෙරළක් මඟ හිදීවී
නියඟට වැස්සක් ඇද හැලේවී
නුඹටත් කෙනෙක් හිදීවී  දවසක සොයාන ඒවී

හිදීවි කොතැනක හෝ
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන හිදින්

අකුලක පිපෙන නැවුම් මලක් සේ
නදියක නැගෙන තරංඟයක් සේ
අකුලක පිපෙන නැවුම් මලක් සේ
නදියක නැගෙන තරංඟයක් සේ
නලලට සිහිල් පවන් රොදක් සේ
නොසිතුව විටක ලගාවේ  නුඹ විදි අදුර නිමාවේ

හිදීවි කොතැනක හෝ
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන හිදින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hidivi Kothanaka Ho Song Lyrics - හිදීවි කොතැනක හෝ ගීතයේ පද පෙළ Hidivi Kothanaka Ho Song Lyrics - හිදීවි කොතැනක හෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 11, 2021 Rating: 5

0 comments:

Post a Comment