කේක් පොප්ස් හදමු ( Let's Make Cake Pops )

කේක් පොප්ස් හදමු ( Let's Make Cake Pops ) - Your Choice Way
මිල්ක්මේඩ් , ඉසින ලද ලස්සන  ස්ප්‍රින්කල්ස් , චොකලට් සහ මැජික් ගොඩක් ✨ නත්තල් කේක් පොප්ස් .... ඉදිරි සතිඅන්තයේ හදලා බෙදා ගෙන රස විදින්න.😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 💢 වැනිලා  කේක් ග්‍රෑම් 400
  • 💢 මිල්ක්මේඩ්  මේස හැඳි 4
  • 💢 වයිට චොකලට් ග්‍රෑම් 200 ක් 
  • 💢 ඩාර්ක් චොකලට් ග්‍රෑම් 200 ක්
  • 💢 සැරසීම සදහා ස්ප්‍රින්කල්ස් 
  • 💢 ගාන ලද පොල් 

✅ සාදන ආකාරය :

  1. ❤ මිල්ක්මේඩ්  සහ කේක් බෝල සාදා ගැනීමට පදම එන තෙක් හොඳින් මිශ්‍ර කරන්න.
  2. ❤ ඒවා සියල්ලම එකම ප්‍රමාණයෙන් සෑදීමට උත්සාහ කරන්න. 
  3. ❤ ඒවා තැටියක්  මත තබා විනාඩි 30 ක් ශීතකරණයේ තබන්න.  
  4. ❤ චොකලට් උණු කර, ලී කූරක් ගෙනඑයට  එක් කෙළවරක් චොකලට් තුළ ඇතුළු කර සීතල බෝල මත ගසන්න. 
  5. ❤ දැන් ඒ බෝලය කූර පිටින්ම වෙන වෙනම චොක්ලට් ජාති දෙකේ ගිල්වා ගන්න.
  6. ❤ ඒ මත ස්ප්‍රින්කල්ස් තවරා ගන්න.
  7. ❤ දැන් ආදාරකයක ගසා නැවත ශීතකරනයේ පැය කාලක් තියන්න..
එහෙනම් කේක් පොප්ස් රස විදින්න..

නෙතුලි ආකර්ශා ඩැනියල්
නෙතුලි ආකර්ශා ඩැනියල්ගී කෑම වට්ටෝරුවකි
කේක් පොප්ස් හදමු ( Let's Make Cake Pops ) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කේක් පොප්ස් හදමු ( Let's Make Cake Pops ) කේක් පොප්ස් හදමු ( Let's Make Cake Pops ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 11, 2021 Rating: 5

0 comments:

Post a Comment