Kendare Song Lyrics - කෙන්දරේ ගීතයේ පද පෙළ

Kendare Song Lyrics - කෙන්දරේ ගීතයේ පද පෙළ
Song Title : Kendare (කෙන්දරේ)
Lyrics : සමීර සදරුවන් බණ්ඩාර


සිකුරා හතේ රජ වෙලාලු
පුරුවෙ පින පැදිලාලු
මගුල් තුලා හරියනවලු
මට මෙ කිසි දෙයක් තෙරෙන්නේ නෑ

උපාදි හත අටක් අරන්
සල්ලි බාගේ අත ගැවසෙන
හොද තැනකින් දිග ගත්ත
හතර කෙන්දරේම පාලු අයත් ඉන්නවාලු
මට මෙ කිසි දෙයක් තෙරෙන්නේ නෑ

ධන යොගත් එමට තිබෙන
රාජ යොග පිහිටා ඇති
කෙන්දරේ ඇති උදවිය
මහ පාරේ හිගමනෙලු
මට මෙ කිසි දෙයක්ම තෙරෙන්නේ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kendare Song Lyrics - කෙන්දරේ ගීතයේ පද පෙළ Kendare Song Lyrics - කෙන්දරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 11, 2021 Rating: 5

0 comments:

Post a Comment