Kalpa Kaalayak Pura (Remake) Song Lyrics - කල්ප කාලයක් පුරා (Remake) ගීතයේ පද පෙළ

Kalpa Kaalayak Pura (Remake) Song Lyrics - කල්ප කාලයක් පුරා (Remake) ගීතයේ පද පෙළ
Song Title : Kalpa Kaalayak Pura (Remake) (කල්ප කාලයක් පුරා (Remake))
Performed by : Sanka Dineth  & Meena Prasadini
Written by : Nuwan Liyanage
Music Direction : Sanka Dineth


කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
හීනයක්‌ වගේ මා ගාව පායලා
කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
හීනයක්‌ වගේ මා ගාව පායලා
දෑසේ නෑවෙනා මදහාසේ කාරණා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා

මල්ගාව රොන් සොයන කාලේ
මං ආව හින්දාද රහසේ
මල්ගාව රොන් සොයන කාලේ
මං ආව හින්දාද රහසේ
නෙත් පහසේ ගෑවුනා සිත් අහසේ යාවුණා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා

හද ගැස්ම මගෙ හුස්ම වාගේ
හැම තිස්සෙ ඔබ ඉන්නවානේ
හද ගැස්ම මගෙ හුස්ම වාගේ
හැම තිස්සෙ ඔබ ඉන්නවානේ
නෙත් පහසේ ගෑවුනා සිත් අහසේ යාවුණා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා

කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
හීනයක්‌ වගේ මා ගාව පායලා
කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
හීනයක්‌ වගේ මා ගාව පායලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kalpa Kaalayak Pura (Remake) Song Lyrics - කල්ප කාලයක් පුරා (Remake) ගීතයේ පද පෙළ Kalpa Kaalayak Pura (Remake) Song Lyrics - කල්ප කාලයක් පුරා (Remake) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 12, 2021 Rating: 5

0 comments:

Post a Comment