Dewani Budun Lesa Song Lyrics - දෙවැනි බුදුන් ලෙස ගීතයේ පද පෙළ

Dewani Budun Lesa Song Lyrics - දෙවැනි බුදුන් ලෙස ගීතයේ පද පෙළ
Song Title : Dewani Budun Lesa (දෙවැනි බුදුන් ලෙස)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)


දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
ලොවක පිදුම් ලද ලොවට උතුම් ලද
අම්මා අම්මා අම්මා...............

දෙසවන් සනහාමා නැලවූ ඔබ
මියුරු මියැසියේ අරුත් කියාදුනි
ඒ මියැසියෙ අද මා ගයනා විට
මා සිප ගන්නට ඔබ මා ලග නැත
අම්මා අම්මා අම්මා...............

ඇසට අඬන්නට කඳුලැලි දුන් ඔබ
ළතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ලග නැත
අම්මා අම්මා අම්මා...............

දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
ලොවක පිදුම් ලද ලොවට උතුම් ලද
අම්මා අම්මා අම්මා...............

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dewani Budun Lesa Song Lyrics - දෙවැනි බුදුන් ලෙස ගීතයේ පද පෙළ Dewani Budun Lesa Song Lyrics - දෙවැනි බුදුන් ලෙස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 11, 2021 Rating: 5

0 comments:

Post a Comment