Maha Wessak Bimata Hela Song Lyrics - මහ වැස්සක් බිමට හෙලා ගීතයේ පද පෙළ

Maha Wessak Bimata Hela Song Lyrics - මහ වැස්සක් බිමට හෙලා ගීතයේ පද පෙළ
Song Title : Maha Wessak Bimata Hela (මහ වැස්සක් බිමට හෙලා)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)


මහ වැස්සක් බිමට හෙලා නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ
කවුළු දොරින් ගෙට එන නිදි නැති අටවක සඳ
තනි යහනේ සරදම් රටා වියන්නේ

මහ වැස්සක් බිමට හෙලා නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ
ඔබ මට කියා දුන්නු සෙත් කවියක් කියන්න
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුණේ

මහ වැස්සක් බිමට හෙලා නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maha Wessak Bimata Hela Song Lyrics - මහ වැස්සක් බිමට හෙලා ගීතයේ පද පෙළ Maha Wessak Bimata Hela Song Lyrics - මහ වැස්සක් බිමට හෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 11, 2021 Rating: 5

0 comments:

Post a Comment