Sara Sande Sina Song Lyrics - සරා සඳේ සිනා ගීතයේ පද පෙළ

Sara Sande Sina Song Lyrics - සරා සඳේ සිනා ගීතයේ පද පෙළ
Song Title : Sara Sande Sina (සරා සඳේ සිනා)
Singing : H.R. Jothipala (එච්.ආර්. ජෝතිපාල මහත්මා)


සරා සඳේ සිනා සෙලේ ගිලිහී වැටිලා
වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
තනි වේ අඳුරේ සුසුමේ වෙළිලා 

වැතිරී සීත මීදුම් පායේ
හදේ වේදනා
වැතිරී සීත මීදුම් පායේ
හදේ වේදනා
හඬා වැටේ එදා ඇසූ
ඔබේ ගීතිකා 

සරා සඳේ සිනා සෙලේ ගිලිහී වැටිලා
වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
තනි වේ අඳුරේ සුසුමේ වෙළිලා 

සැඟ වී ඈත මේ හිම යායේ
ඔහේ පාවෙලා
සැඟ වී ඈත මේ හිම යායේ
ඔහේ පාවෙලා 
මිලාන වී ගියාද ඒ
සිනා වාසනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sara Sande Sina Song Lyrics - සරා සඳේ සිනා ගීතයේ පද පෙළ Sara Sande Sina Song Lyrics - සරා සඳේ සිනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 27, 2021 Rating: 5

0 comments:

Post a Comment