Your Choice Way

Sanda Horen Horen Song Lyrics - සඳ හොරෙන් හොරෙන් ගීතයේ පද පෙළ

Sanda Horen Horen Song Lyrics - සඳ හොරෙන් හොරෙන් ගීතයේ පද පෙළ
Song Title : Sanda Horen Horen (සඳ හොරෙන් හොරෙන්)
Singing : Pandith W.D. Amaradewa (පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව මහත්මා)

සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා

කඳුළු බිඳු ගලා සඳේ, තුරු ලතා පුරා
සියොලඟම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී, ම්…
ම හද වියරුවෙන්

සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා

කියඹු වැල් ලිහී ඔබේ, මාරුතේ සැලී
කොපුල් තල ගැටී, මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා, ම්…
ඔබේ සිසිලසින්

සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Horen Horen Song Lyrics - සඳ හොරෙන් හොරෙන් ගීතයේ පද පෙළ Sanda Horen Horen Song Lyrics - සඳ හොරෙන් හොරෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, February 03, 2021 Rating: 5

0 comments:

Post a Comment