Sanda Horen Horen Song Lyrics - සඳ හොරෙන් හොරෙන් ගීතයේ පද පෙළ

Sanda Horen Horen Song Lyrics - සඳ හොරෙන් හොරෙන් ගීතයේ පද පෙළ
Song Title : Sanda Horen Horen (සඳ හොරෙන් හොරෙන්)
ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ගී පද : කුලරත්න ආරියවංශ

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා..
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා.. සිටිනවා...

කදුළු බිදු ගලා සදේ තුරු ලතා පුරා
සියොලගම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී...ම්...ම්.....
මහත් වියරුවෙන්..

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා..
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා.. සිටිනවා...//

කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා...ම්...ම්.....
ඔබේ සිසිලසින්...

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා..
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා.. සිටිනවා...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Horen Horen Song Lyrics - සඳ හොරෙන් හොරෙන් ගීතයේ පද පෙළ Sanda Horen Horen Song Lyrics - සඳ හොරෙන් හොරෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 03, 2021 Rating: 5

0 comments:

Post a Comment