Pura Poya Handata Song Lyrics - පුර පෝය හඳට ගීතයේ පද පෙළ

Pura Poya Handata Song Lyrics - පුර පෝය හඳට ගීතයේ පද පෙළ
Song Title : Pura Poya Handata (පුර පෝය හඳට)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)

පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්

නීල වළාවෙි…..
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවෙි…..
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්

මුතු මාල පොටක් ගෙලේ බඳින දා..

සිත කෝල සිතුම් එබී බලන දා…
රෑ නින්ද නැතිව හීන දුටුව දා….
හිත ආදරයක බැඳුනිද මන්දා
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවෙි…..
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්

රන් තොරණ බැඳී මග සරසන දා..

හද රබන් සුරල් හඬින් වැයෙන දා…
නෑ හිත මිතුරන් සිනා පුරන දා….
හිත ආදරයක බැඳුනිද මන්දා
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවෙි…..

ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවෙි…..
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pura Poya Handata Song Lyrics - පුර පෝය හඳට ගීතයේ පද පෙළ Pura Poya Handata Song Lyrics - පුර පෝය හඳට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 05, 2021 Rating: 5

0 comments:

Post a Comment