Your Choice Way

Obata Mathakada Thawama Song Lyrics - ඔබට මතකද තවම ගීතයේ පද පෙළ The Romantic Opera [2009]

Obata Mathakada Thawama Song Lyrics - ඔබට මතකද තවම ගීතයේ පද පෙළ The Romantic Opera [2009]
Song Title : Obata Mathakada Thawama (ඔබට මතකද තවම)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


ප්‍රේමයේ
මංතලාවේ
පාසටහන් අප දෙදෙනාගේ
බොහෝ දුර ඇදුන බව
ඔබට මතකද තවම
තවම

පා සටහන් බෝ ගැඹුරුයි
ආදරේ
පොලොවටත් දැනෙන්න ඇති
දුෂ්කරම කාලයෙත්
එක ලඟම ඇවිද ගිය
පා සටහන් අප දෙදෙනාගේ
ඔබට මතකද තවම
තවම

නිදහසේ ඇවිද යන හැඟීමෙන්
පාර වරදින්න ඇති
සමුගෙන මේ නිහඬ
ගමන් මග අතරමග උමතු වී
සැරි සැරු
පා සටහන් අප දෙදෙනාගේ
ඔබට මතකද තවම
තවම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obata Mathakada Thawama Song Lyrics - ඔබට මතකද තවම ගීතයේ පද පෙළ The Romantic Opera [2009] Obata Mathakada Thawama Song Lyrics - ඔබට මතකද තවම ගීතයේ පද පෙළ The Romantic Opera [2009] Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, February 23, 2021 Rating: 5

0 comments:

Post a Comment