Heta Aluth Aluyamak Song Lyrics - හෙට අලුත් අලුයමක් ගීතයේ පද පෙළ The Romantic Opera [2009]

Heta Aluth Aluyamak Song Lyrics - හෙට අලුත් අලුයමක් ගීතයේ පද පෙළ The Romantic Opera [2009]
Song Title : Heta Aluth Aluyamak (හෙට අලුත් අලුයමක්)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


හෙට අලුත් අලුයමක්
වෙන කවරදාකටත් වඩා
මිහිමත මල්
පිපෙන දවසක්
පුංචි කුමාරියක්
හිරිමල් හිනා අරන්
මග බලන් ඉන්න බවට
දුන් නිසා පොරොන්දුවක්

ඉරත් හැංගිලා
බලා හිදී වළාකඳු යටින්
ලා හිරු කදම්බයක් හෙලා
අප හමුවීම කරන්න
ආලෝකමත්
අප හමුවීම කරන්න
ආලෝකමත්

සුළග ගල් ගැහී
හමා නොඒ
ඈත කඳු වෙතින්
ලාපත් අහුරක් විසුරුවා
අප හමුවීම කරන්න අසිරිමත්
අප හමුවීම කරන්න අසිරිමත්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Heta Aluth Aluyamak Song Lyrics - හෙට අලුත් අලුයමක් ගීතයේ පද පෙළ The Romantic Opera [2009] Heta Aluth Aluyamak Song Lyrics - හෙට අලුත් අලුයමක් ගීතයේ පද පෙළ The Romantic Opera [2009] Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 23, 2021 Rating: 5

0 comments:

Post a Comment