Pitastharaya Song Lyrics - පිටස්තරයා ගීතයේ පද පෙළ The Romantic Opera [2009]

Pitastharaya Song Lyrics - පිටස්තරයා ගීතයේ පද පෙළ The Romantic Opera [2009]
Song Title : Pitastharaya (පිටස්තරයා)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


රාත්‍රීයේ…
ඇවිස්සෙන ප්‍රේමයේ…
මඟ නොමඟ ගිහිං…

හදවතේ… පිටස්තරයා…
ගිණිසිළුව දැක දහවලේ…
ආදරේ… ලුහුබඳින කාලේ…
හදවතේ… පිටස්තරයා…
එකම සැනසුම ජීවිතේ
නොලැබී. ලැබී. ඔබ ලැබීමයි…
ප්‍රේමයේ… පළමුවෙන් ආවයි
එනිසාම සසලයි නිසලයි
රාත්‍රීයේ… ඇවිස්සෙන ප්‍රේමයේ…
මඟ නොමඟ ගිහිං…
හදවතේ… පිටස්තරයා…
ගිණිසිළුව දැක දහවලේ…
ආදරේ… ලුහුබඳින කාලේ…
හදවතේ… පිටස්තරයා…

පරම පිවිතුරු ප්‍රේමයේ
නොනැසී නැසී ඔබ පැතීමයි…
ප්‍රේමයේ දේවතා රුව ඔබයි
එනිසාම ළඟයි තව දුරයි
රාත්‍රීයේ… ඇවිස්සෙන ප්‍රේමයේ…
මඟ නොමඟ ගිහිං…
හදවතේ… පිටස්තරයා…
ගිණිසිළුව දැක දහවලේ…
ආදරේ… ලුහුබඳින කාලේ…
හදවතේ… පිටස්තරයා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pitastharaya Song Lyrics - පිටස්තරයා ගීතයේ පද පෙළ The Romantic Opera [2009] Pitastharaya Song Lyrics - පිටස්තරයා ගීතයේ පද පෙළ The Romantic Opera [2009] Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 23, 2021 Rating: 5

0 comments:

Post a Comment