Song Title : Me Obata Ahenawada (මේ ඔබට ඇහෙනවද)
Vocal : Kasun Kalhara & Uresha Ravihari
Music & Melody : Udara Samaraweera
Lyrics : Priyantha Colombage
මේ ඔබට ඇහෙනවද
හඩන හිතක හඩ
මේ ඔබට ඔබට දැනෙනවද
තැවෙන හිතක දුක
නොතෙමෙන දෙනෙතක එක පිනි කඳුලක්
නොදැනිම වැටුණා
නොතැවෙන සිත ලග එක සෝසුසුමක් නොදැනී හෙළුනා
මේ ඔබට ඔබට දැනෙනවද
ගැහෙන මගේ හදවත
නොනිමෙන ගින්නක මුල් ගිනි සිළුවක්
හද ලග දිලුණා
තැවී තැවී හමුවන අපේ හමුවීමත් නැවතී තිබුණා
මේ ඔබට ඇහෙනවද
හඩන මගේ හිත
මේ ඔබට ඇහෙනවද
හඩන හිතක හඩ
මේ ඔබට ඔබට දැනෙනවද
තැවෙන හිතක දුක
![Me Obata Ahenawada Song Lyrics - මේ ඔබට ඇහෙනවද ගීතයේ පද පෙළ Adaraneeya Kathawak Movie (OST) [2016] Me Obata Ahenawada Song Lyrics - මේ ඔබට ඇහෙනවද ගීතයේ පද පෙළ Adaraneeya Kathawak Movie (OST) [2016]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcESDOMVQXBCAU4qoO9KHZ3rz7RzfatoZf9Y45uNkYUp4NptzzIrMXi6zJFXlZleT2dD-8m0A4WvLIFvAE_qgdtdwxKEokxOllAB9YXVeyIHQyBGHCOheK9AgQS6A_L2fOt-Gk0SNMelw/w640-h360/Me+Obata+Ahenawada+Song+Lyrics+-+%25E0%25B6%25B8%25E0%25B7%259A+%25E0%25B6%2594%25E0%25B6%25B6%25E0%25B6%25A7+%25E0%25B6%2587%25E0%25B7%2584%25E0%25B7%2599%25E0%25B6%25B1%25E0%25B7%2580%25E0%25B6%25AF+%25E0%25B6%259C%25E0%25B7%2593%25E0%25B6%25AD%25E0%25B6%25BA%25E0%25B7%259A+%25E0%25B6%25B4%25E0%25B6%25AF+%25E0%25B6%25B4%25E0%25B7%2599%25E0%25B7%2585+Adaraneeya+Kathawak+Movie+%2528OST%2529+%255B2016%255D.jpg)

0 comments:
Post a Comment