Your Choice Way

Me Obata Ahenawada Song Lyrics - මේ ඔබට ඇහෙනවද ගීතයේ පද පෙළ Adaraneeya Kathawak Movie (OST) [2016]

Me Obata Ahenawada Song Lyrics - මේ ඔබට ඇහෙනවද ගීතයේ පද පෙළ Adaraneeya Kathawak Movie (OST) [2016]
Song Title : Me Obata Ahenawada (මේ ඔබට ඇහෙනවද)
Vocal : Kasun Kalhara & Uresha Ravihari
Music & Melody : Udara Samaraweera
Lyrics : Priyantha Colombage


මේ ඔබට ඇහෙනවද
හඩන හිතක හඩ
මේ ඔබට ඔබට දැනෙනවද
තැවෙන හිතක දුක

නොතෙමෙන දෙනෙතක එක පිනි කඳුලක්
නොදැනිම වැටුණා
නොතැවෙන සිත ලග එක සෝසුසුමක් නොදැනී හෙළුනා
මේ ඔබට ඔබට දැනෙනවද
ගැහෙන මගේ හදවත

නොනිමෙන ගින්නක මුල් ගිනි සිළුවක්
හද ලග දිලුණා
තැවී තැවී හමුවන අපේ හමුවීමත් නැවතී තිබුණා
මේ ඔබට ඇහෙනවද
හඩන මගේ හිත

මේ ඔබට ඇහෙනවද
හඩන හිතක හඩ
මේ ඔබට ඔබට දැනෙනවද
තැවෙන හිතක දුක

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Obata Ahenawada Song Lyrics - මේ ඔබට ඇහෙනවද ගීතයේ පද පෙළ Adaraneeya Kathawak Movie (OST) [2016] Me Obata Ahenawada Song Lyrics - මේ ඔබට ඇහෙනවද ගීතයේ පද පෙළ Adaraneeya Kathawak Movie (OST) [2016] Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, February 24, 2021 Rating: 5

0 comments:

Post a Comment