Me Koi Yanne Song Lyrics - මේ කොයි යාන්නේ ගීතයේ පද පෙළ

Me Koi Yanne Song Lyrics - මේ කොයි යාන්නේ ගීතයේ පද පෙළ
Song Title : Me Koi Yanne (මේ කොයි යාන්නේ)
Singing : Edward Jayakody (එඩ්වඩ් ජයකොඩි මහත්මා)


මේ කොයි යාන්නේ
රායි ගම් යාන්නේ
කවදද ඒන්නේ
නැත අප දාන්නේ

උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි
උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි

මේ කොයි යාන්නේ
රායි ගම් යාන්නේ
කවදද ඒන්නේ
නැත අප දාන්නේ

කුරිරු හොර සතුන් ගහනයි වනාන්තර්
වල් මත් නොවී යන ගමනා හෙමින් සැරේ
සතුන් පනී දෙබරු අනි සොර මුළු සේසත පැහැර ගනී
සතුන් පනී දෙබරු අනි සොර මුළු සේසත පැහැර ගනී

මේ කොයි යාන්නේ
රායි ගම් යාන්නේ

බාර හාර වී පුද පෙත් නොකලාට
අට විසි බුදුන්ගේ සරණයි නුබලාට
ගමන දුරයි මග කටුකයි පා යුග පැටලෙයි බලාගෙනයි
ගමන දුරයි මග කටුකයි පා යුග පැටලෙයි බලාගෙනයි

මේ කොයි යාන්නේ
රායි ගම් යාන්නේ
කවදද ඒන්නේ
නැත අප දාන්නේ

උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි
උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි
උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි
උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Koi Yanne Song Lyrics - මේ කොයි යාන්නේ ගීතයේ පද පෙළ Me Koi Yanne Song Lyrics - මේ කොයි යාන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, February 25, 2021 Rating: 5

0 comments:

Post a Comment