Muwa Muktha Latha Song Lyrics - මුව මුක්ත ලතා ගීතයේ පද පෙළ

Muwa Muktha Latha Song Lyrics - මුව මුක්ත ලතා ගීතයේ පද පෙළ
Song Title : Muwa Muktha Latha (මුව මුක්ත ලතා)
Singing : Edward Jayakody (එඩ්වඩ් ජයකොඩි මහත්මා)


මුව මුඛ්යා ලතා පිපි රංසාගනන්
විල් නෙලුමාසනෙන් ආ ළඳේ
ඔබ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා භර්ණා පැහැයෙන් දිලේ
මා හද ප්‍රේමාගනේ රෑ නුඹ රාසෙන් ළඳේ
බඳ මණිමේඛලාව මුදා අනුරාගෙ නගන් නොනිඳා

ආකාස ගං චන්ද්‍ර නෞකාවේ
තනිවෙන්න යං පෙම් රසෝජාවේ
රූසිරු කල්‍යානියේ මා සැතපෙන්නම් ප්‍රියේ
තුනු ශෘංගාර විපුල් වොරැඳේ මනසානන්ද මන්දෝදරී

නිසසනි සගගම පමපප නිනිසරි ග
රිස සගරිස නිප නිස රි
නිප මගප ගමප ගරි නිනි සරි ස

හිරු එන්න පෙර රාත්‍රී මේ සීතේ
හා හා ගයම් සෞම්ය සංගීතේ
ඒ හිරු නොනගීවා රෑ තව දිගු වේවා
ඔබේ නළලේ සඳුන් තිලකේ
අද ඉහිරේද දෙතොලෙන් මගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Muwa Muktha Latha Song Lyrics - මුව මුක්ත ලතා ගීතයේ පද පෙළ Muwa Muktha Latha Song Lyrics - මුව මුක්ත ලතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 25, 2021 Rating: 5

0 comments:

Post a Comment