Malliye Naraka Mithuran Song Lyrics - මල්ලියෙ නරක මිතුරන් ගීතයේ පද පෙළ

Malliye Naraka Mithuran Song Lyrics - මල්ලියෙ නරක මිතුරන් ගීතයේ පද පෙළ
Song Title : Malliye Naraka Mithuran (මල්ලියෙ නරක මිතුරන්)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)


මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා
නංගියෙ නොහොබිනාකම් හුරුවෙන්ට එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා
හතුරෙකුටවත් මට වන් දුකවෙන්ට එපා

දළදා මැදුරෙ තේවා හඩ රැව් දෙනවා
කල පව් මතක්‌ වී දෑසම තෙත් වෙනවා
සියක්‌ වාරයක්‌ මැරි මැරි උපදිනවා
තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා

ලැබුවේ අවවාද නොහොබින ආලකය
දුදනන් නිසා විය හෙනහුරු මාරකය
මං පෙර ගියේ වරදින් පිරි පාරකය
ඒ ගිය මගේ… අවසානය පෝරකය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malliye Naraka Mithuran Song Lyrics - මල්ලියෙ නරක මිතුරන් ගීතයේ පද පෙළ Malliye Naraka Mithuran Song Lyrics - මල්ලියෙ නරක මිතුරන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 12, 2021 Rating: 5

0 comments:

Post a Comment