Maga Harunu Premaya Song Lyrics - මග හැරුනු ප්‍රේමය ගීතයේ පද පෙළ

Maga Harunu Premaya Song Lyrics - මග හැරුනු ප්‍රේමය ගීතයේ පද පෙළ
Song Title : Maga Harunu Premaya (මග හැරුනු ප්‍රේමය)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

ආත්මීය බැදීමකින් 
පෙර සසරේ බැදුනු
මා ලද සම්පත ඔබ විය
නැත වෙන මට ලැබුන

නොදැක ඉන්න සිදු උන
දිනයකදි පවා දුක් උන
මගේ හදේ නැගුනු ඒ දුක් ගින්දර
නිවා දැමුවේ වෙන කවුරු

කිසිදා නොසිතූ විලසට
බිඳුණු අපේ සිත් එකිනෙක
දුක් ගින්දර දී දෙපොලක
සිර වූයේ මන්ද මෙලෙස

මේ භවයේ හමු වී ඔබ මා 
මෙලෙසින් වෙන්  වූවත්
මතු සසරේ පැතුම් පතමි
ඔබ අසලින් රැදුමට

මතු භවයක ඔබේ වෙලා 
පතිදම් රැකුමට එන්නම් පේ වී
බලා හිදින්නම් ඔබ දෙස
දෑස් අයා දුර ඉදලා

මතු සසරේ වෙන් නොම වී
සසර පුරා යන ගමනේ 
දෑගිලි පටලා ඉන්නම්
යසෝදරා මම වෙමි ඔබගේ
ඔබමයි සිදුහත් මාගේ
මතු උපදින හැම භවයේ..

දුලා..✍️

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maga Harunu Premaya Song Lyrics - මග හැරුනු ප්‍රේමය ගීතයේ පද පෙළ Maga Harunu Premaya Song Lyrics - මග හැරුනු ප්‍රේමය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 08, 2021 Rating: 5

0 comments:

Post a Comment