පරිසරය විදිමින් සිරිපා කරුණා කරමු - කුරුවිට එරත්න පාරෙන් ☸️🙏🍃🌱🎋🌳 ( Kuruwita Erathna )

පරිසරය විදිමින් සිරිපා කරුණා කරමු - කුරුවිට එරත්න පාරෙන් ☸️🙏🍃🌱🎋🌳 ( Kuruwita Erathna ) - Your Choice Way
අද අපි සිරිපා කරුණාව කරන්න යන්නේ සොබාදහම අපූරුවට විදින්න පුලුවන් පාරකින්.ඒ තමා කුරුවිට එරත්න පාර.

අනෙක් පාරවල් වගේ පඩිපෙළවල් විතරක් මෙහි නෑ...

ඒ පාරෙන් ලොකු සංචාරක පිරිසක් සංචාරය කරන්නෙත් නැහැ. 

කඳුවැටි ගල් මුල් උඩින් පැනලා කැලේ මැදින් ගමන යන්න වෙන්නේ..

මුතුන් මිත්තෝ සිරිපාද නැග්ග එදා අත්දැකීම ගන්න පුළුවන් සුපිරි ම පාරක් තමයි කුරුවිට එරත්න පාර.

මේ ගමනේ සම්පූර්ණ කාලයෙන් වැඩි කොටසක් කැලේ ඇතුලෙන් තමයි අපිට යන්න වෙන්නේ. අතරමැද පාර දෙපැත්තේ කඩවල් ගොඩක් නැහැ. 

ඉඳහි ට නවාතැන් පොලක්, අම්බලමක් හමු වෙනවා. 

වෙන පාරවල් වගේ නෙමේ පුළුල් සීත ගඟුලක් කුරුවිට එරත්න පාරෙදි අපිට හමු වෙනවා.

අධික වැසි කාලයට මේ සීත ගඟුලෙන් එ තෙර වෙන්නත් ටිකක් අමාරුයි. 

ඒ කාලෙට කේබල් එක්ක අල්ලගෙන අමාරුවෙන් තමයි සීත ගඟුලෙන් එතෙර වෙන්න ඕනි.. 

මේ පාරේ යද්දි අතරමගදි වල් ඌරො, මීමින්නෝ වගේ සත්තු දකින්න ඉන්නවා. ඒ වගේම ගල් කුලු අස්සේ බඹරු දෙබරු වගේ සත්තුත් ඉන්නවා.

මේ ගමන දුරුතු උඳුවප් කාලේ යනවානම් තදබල සීතලකට රාත්‍රී කාලෙදි මූහුණ දෙන්න වෙනවා. 

අමතර සපත්තු සෙරප්පු ජෝඩුවක් ගෙනියන්න අමතක කරන්න එපා...

කන්ද උඩින් සීතලේ ගලන දොළ පාරවල් හරී අපූරුවට දකින්න පුලුවන් 

කිලෝමීටර 8ක් විතර ඇවිදලා අතරමග හම්බෙන අම්බලමක නැවතිලා උයා පිහාගෙන, කාල බීල නිදාගෙන, ඉන් පස්සේ පාන්දරම ගමන් ආරම්භ කරන එක තමයි අපේ පැරැන්නෝ කළේ. 

ඒ කාලේ වගේම සමහර වන්දනා නඩ තාමත් ඇවිල්ලා මේ අම්බලම් වල උයා පිහා ගෙන කාලා සිරිපා කරුණාව කරනවා. 

හැබැයි මේ කාලේ නම් බෑ මොකද රටේ පවතින වසංගත තත්ත්වය හමුවේ අපි සෞඛ්‍ය නීති වලට අවනත විය යුතුයි. 

මේ යන පරිසරය සුන්දර වනාන්තරයක්. ඒ වගේම සිරිපාද ගමන බැතිබර ගමනක්. ඒ කාරණා දෙකම සිහියේ තබාගෙන ගමන යන්න...

මොකද බුදුරජා ණන් වහන්සේගේ වම් සිරිපා සලකුණ සමනළ කන්දමුදුනේ තියෙනවා කියලා බෞද්ධ ජනතාව විශ්වාස කරනවා. 

ඒ අසිරිමත් සලකුණ බලන්න වන්දනාමාන කරන අරමුණ ආගම් භේදයකින් තොරව සමනළ කන්ද නගින්න හොදම පාර කුරුවිට එරත්න පාරයි...

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පරිසරය විදිමින් සිරිපා කරුණා කරමු - කුරුවිට එරත්න පාරෙන් ☸️🙏🍃🌱🎋🌳 ( Kuruwita Erathna ) පරිසරය විදිමින් සිරිපා කරුණා කරමු - කුරුවිට එරත්න පාරෙන් ☸️🙏🍃🌱🎋🌳 ( Kuruwita Erathna ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 22, 2021 Rating: 5

0 comments:

Post a Comment