Awasan Satana (Awasan Warata Kala) Song Lyrics - අවසන් සටන (අවසන් වරට කළ) ගීතයේ පද පෙළ

Awasan Satana (Awasan Warata Kala) Song Lyrics - අවසන් සටන (අවසන් වරට කළ) ගීතයේ පද පෙළ
Song Title : Awasan Satana (Awasan Warata Kala) (අවසන් සටන (අවසන් වරට කළ))
Melody & Music - Sanuka Wickramasinghe
Lyrics - Manuranga Wijesekara


අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
සරසවි උයන තනිවූ දිනෙක මා එහි තනි වුනේ
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ

නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩි
ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති
වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳි
නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි
නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි

අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
සරසවි උයන තනිවූ දිනෙක මා එහි තනි වුනේ
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ

මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි
සංවර සසර ළඟ මා නිරය මැව් බව මා දනී
පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී
තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි
තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Awasan Satana (Awasan Warata Kala) Song Lyrics - අවසන් සටන (අවසන් වරට කළ) ගීතයේ පද පෙළ Awasan Satana (Awasan Warata Kala) Song Lyrics - අවසන් සටන (අවසන් වරට කළ) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 02, 2021 Rating: 5

0 comments:

Post a Comment