Anthimaya Song Lyrics - අන්තිමයා ගීතයේ පද පෙළ

Anthimaya Song Lyrics - අන්තිමයා ගීතයේ පද පෙළ
Song Title : Anthimaya (අන්තිමයා)
Lyrics : Thilak Dayasiri (තිලක් දයාසිරි)


සිය ගනන් පෙල සැදී සිටි පෝලිමක
අන්තිමයා ලෙස එක්වීමි මා
අන්තිමයා මමය යන හැඟිම
වෙලා ගති මා සිත.......

ගෙවිනි නිමේෂයක්
මා පසු පසින්
පෙල සැදි සිටියෝය
තවත් සිය ගනනක්.......

හැඟිනි මට.......
පලවැන්නා මා නොවන වගත්
අන්තිමයාද මා නොවන බවත්.......

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Anthimaya Song Lyrics - අන්තිමයා ගීතයේ පද පෙළ Anthimaya Song Lyrics - අන්තිමයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 25, 2021 Rating: 5

0 comments:

Post a Comment