Mage Nedo Song Lyrics - මගේ නේදෝ ගීතයේ පද පෙළ

Mage Nedo Song Lyrics - මගේ නේදෝ ගීතයේ පද පෙළ
Song Title : Mage Nedo (මගේ නේදෝ)
Artist : La Signore 
Lyrics :  Lahiru Perera
Melody : Lahiru Perera / Rivindu Wanniachchi
Music : RIVINDU @ Music Oven


ඔබ කියූ
ඔබ ගෙතූ
පෙම් කතා
කාටදෝ

නෙතු බැලුම් දුන් හැගුම්
තවමත් මාගේ දෝ
කාටවත් නෑ ඔබේ
දෑසේ ඉනා
ආදරේ මේතරම් ඒ නිසා
මාගේ නිසා

මගේ නේදෝ
අපේ වේදෝ
ගැයූ පෙම් ගී
රහයි නේදෝ

මා අසලට වී
තුරුල් වෙමු දෝ
නෙතේ පැටලී
ඔහේ ඉමුකෝ

හදවතත් නැවතුනේ
ඔබ ලගදී විතර නේ
නොමැකෙනා මතකයන්
දුන්නේ නුඹම නේ
ඒ මතක ගැලපුවේ
අපි විතර නේ
සෑහෙන්න ආදරේ ඒකනේ
මේ ඔබට නේ

මගේ නේදෝ
අපේ වේදෝ
ගැයූ පෙම් ගී
රහයි නේදෝ

මා අසලට වී
තුරුල් වෙමු දෝ
නෙතේ පැටලී
ඔහේ ඉමුකෝ

නෙතගින් කදුලක් අරන්
රිදුවත් ඔබට මං මේ වෙලේ
මනසින් විදවූ තරම්
නුඹ දන්නෑ ලදේ ඒ දිනේ

මගේ නේදෝ
අපේ වේදෝ
ගැයූ පෙම් ගී
රහයි නේදෝ

මා අසලට වී
තුරුල් වෙමු දෝ
නෙතේ පැටලී
ඔහේ ඉමුකෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Nedo Song Lyrics - මගේ නේදෝ ගීතයේ පද පෙළ Mage Nedo Song Lyrics - මගේ නේදෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 25, 2021 Rating: 5

0 comments:

Post a Comment