Amathaka Karanna Bari Tharam Song Lyrics - අමතක කරන්න බැරි තරම් ගීතයේ පද පෙළ

Amathaka Karanna Bari Tharam Song Lyrics - අමතක කරන්න බැරි තරම් ගීතයේ පද පෙළ
Song Title : Amathaka Karanna Bari Tharam (අමතක කරන්න බැරි තරම්)
Singing : Sashika Nisansala (සෂිකා නිසංසලා මහත්මිය)


ඔබ මගෙන්
සමු අරන්…
වෙන කෙනෙක්ගේ උනත්
තරහ නෑ මං
ආදරේ තරම
දැන උන්න නම්
යන්නෙ නෑ වෙන් වෙලා…

අමතක කරන්න බැරි තරම්
මට ඔබ සිහි වෙනවා…
ඔබෙ සෙනෙහස මට
අහිමි නම්…
පළුවේ ඉන්නවා…

ඉකි ගසා අඩන ඇස් අතරින්
දුක මගේ රූරලා…
ඉවසුව සරදම්
විදවනු බෑ දැන්
ජීවිතේ පෑරිලා…
ඔබ ඈත යන්න
ගියපු ලෙසින්
සමුගන්න දන්නේ නැහැ මම නම්…

අමතක කරන්න බැරි තරම්
මට ඔබ සිහි වෙනවා…
ඔබෙ සෙනෙහස මට
අහිමි නම්…
පළුවේ ඉන්නවා…

විදවනා තරම දන්නවා… නම්…
දුර රැදෙන්නෑ ඔයා…
අදහනු බැහැ දැන්
හැරගිය දුර නම්
ඔබ මගෙන් වෙන් වෙලා…

කවදාද එන්නේ නැවත ඔයා…
දැකගන්න ඉන්නේ…
තවම… බලා…

අමතක කරන්න බැරි තරම්
මට ඔබ සිහි වෙනවා…
ඔබෙ සෙනෙහස මට
අහිමි නම්…
පළුවේ ඉන්නවා…

ඔබ මගෙන්
සමු අරන්…
වෙන කෙනෙක්ගේ උනත්
තරහ නෑ මං
ආදරේ තරම
දැන උන්න නම්
යන්නෙ නෑ වෙන් වෙලා…

අමතක කරන්න බැරි තරම්
මට ඔබ සිහි වෙනවා…
ඔබෙ සෙනෙහස මට
අහිමි නම්…
පළුවේ ඉන්නවා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Amathaka Karanna Bari Tharam Song Lyrics - අමතක කරන්න බැරි තරම් ගීතයේ පද පෙළ Amathaka Karanna Bari Tharam Song Lyrics - අමතක කරන්න බැරි තරම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 02, 2021 Rating: 5

0 comments:

Post a Comment