His Ahasata Yami Piyaba Song Lyrics - හිස් අහසට යමි පියඹා ගීතයේ පද පෙළ

His Ahasata Yami Piyaba Song Lyrics - හිස් අහසට යමි පියඹා ගීතයේ පද පෙළ
Song Title : His Ahasata Yami Piyaba (හිස් අහසට යමි පියඹා)
Artiste : Sashika Nisansala (සෂිකා නිසංසලා මහත්මිය) Music : Billy Fernando Lyrics : Nandana Wickramage


හමුවෙන්නෙ නෑ
දැකගන්න නෑ
සිත සොයන මේ ආදරේ
හදුනන්නෙ නෑ
මම දන්නෙ නෑ
නෙතු මවන මේ ආදරේ
නෙතගේ රැදෙනා
රුව නෑ දැකලා
හමුවෙනතුරු මම සොයමී

හිස් අහසට යමි පියඹා
දුර ඈතට යන්න සිතා
සුදු වලාකුලේ
දේදුනු අතරේ ගෑවී
ඉගිලෙන්නයි සිත කිවේ
කවුරුන්දෝ සිත සෙව්වේ

සිහිනෙන් මැවූ
සැමදා සෙවූ
සිත සෙව්ව ඒ ආදරේ
සැබැවින් මතු හමුවේ සිතූ
හද රැන්දූ ආදරේ
දසුනේ ඇදෙනා
සිතුවම සොයලා
තුරුලේ උනුහුම විදිමී

හිස් අහසට යමි පියඹා
දුර ඈතට යන්න සිතා
සුදු වලාකුලේ
දේදුනු අතරේ ගෑවී
ඉගිලෙන්නයි සිත කිවේ
කවුරුන්දෝ සිත සෙව්වේ
ඉගිලෙන්නයි සිත කිවේ
කවුරුන්දෝ සිත සෙව්වේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
His Ahasata Yami Piyaba Song Lyrics - හිස් අහසට යමි පියඹා ගීතයේ පද පෙළ His Ahasata Yami Piyaba Song Lyrics - හිස් අහසට යමි පියඹා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 02, 2021 Rating: 5

0 comments:

Post a Comment