Heenayakda Me Nil Song Lyrics - හීනයක්ද මේ නිල් ගීතයේ පද පෙළ

Heenayakda Me Nil Song Lyrics - හීනයක්ද මේ නිල් ගීතයේ පද පෙළ
Song Title : Heenayakda Me Nil (හීනයක්ද මේ නිල්)
Singing : Sashika Nisansala (සෂිකා නිසංසලා මහත්මිය) සහ Prasanga Thisera (ප්‍රසංග තිසේරා මහත්මා)

හීනයක් ද මේ.. නිල් මැණික් දෑස ලං වෙලා..
නෑ ඉතිං අනේ…ප්‍රේමයත් ගීතයක් වෙලා
සාගරෙත් දනී..ආදරෙත් මේඝයක් උනා
සත්තමයි අනේ… ජීවිතෙත් මහමෙරක් උනා

දෝරෙගලා.. යන කදුළු ගංගා සිඹී
දෑස් මායිමේ ඔබෙ රුව මත මල් පිපේ
කාලෙහී කියා දුන්..නේක සෝ දුක් නිවී..
පීරු අහසේ තරු මල් දැන් ඇත විකසිත වී

මා සුපෙම් ප්‍රියාවියේ ..මේ පණ නලත් ඔබේ

හීනයක් ද මේ.. නිල් මැණික් දෑස ලං වෙලා..
නෑ ඉතිං අනේ…ප්‍රේමයත් ගීතයක් වෙලා
සාගරෙත් දනී..ආදරෙත් මේඝයක් උනා
සත්තමයි අනේ… ජීවිතෙත් මහමෙරක් උනා

මගේ ලයේ..ඔබෙ සුසුම් රෑනක් එතී
කීව දොම්නස්..ගීත ගොන්නක් හඬා වැටේ..
සිනා ගෙන ආ..ඔය දෑස් කැලමෙන් මිදී..
කෙසේ සිටින්නද දැන්.. අනේ මා නම් නොදනී..

මා සුපෙම් ප්‍රියාවියේ…මේ පණ නලත් ඔබේ

හීනයක් ද මේ.. නිල් මැණික් දෑස ලං වෙලා..
නෑ ඉතිං අනේ…ප්‍රේමයත් ගීතයක් වෙලා
සාගරෙත් දනී..ආදරෙත් මේඝයක් උනා
සත්තමයි අනේ… ජීවිතෙත් මහමෙරක් උනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Heenayakda Me Nil Song Lyrics - හීනයක්ද මේ නිල් ගීතයේ පද පෙළ Heenayakda Me Nil Song Lyrics - හීනයක්ද මේ නිල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 02, 2021 Rating: 5

0 comments:

Post a Comment