Your Choice Way

ගිනිකඳු අකුණු [වීඩියෝ සහිතයි😍😨😱😱😱] (Volcanic Lightning)

ගිනිකඳු අකුණු [වීඩියෝ සහිතයි😍😨😱😱😱] (Volcanic Lightning) - Your Choice Way
හායී ඔයාලට😁😍

මෙ දවස් වල වැස්ස නෙ ඉතිම් ගොඩක් පැති වලට.ඉතිම් අකුණු කියන්නෙ වැස්සට නැතුවම බැරි දෙයක් වගෙ.පරිස්සමෙන් ජීවත් වෙන්න.අද මං කියන්න ආවෙ අකුණු වර්ගයක් ගැන.එ තමා ගිනිකඳු අකුණු.ඒකට කියන්නෙ Volcanic lightning කියලා .

ගිනිකඳු අකුණු

අකුණුතමන්ගේම අයුරින් ආකර්ෂණීය වුවත් ගිනිකඳු පුපුරා යාමෙන් අකුණු පහර අවුලුවන විට එවා එතරම් භයානක නොවෙ.
නමුත් ගිනිකඳු පුපුරා යාමක් සිදු වූ විට, ගිනිකන්දෙ  අළු යෝධ පිහාටුවක් වගෙ  වාතයට විසි කර, විද්‍යුත් ආරෝපණයක් නිර්මාණය කිරීම සඳහා ගැටෙනවා. 

සාමාන්‍ය අකුණු සැරයට සමානව,  විද්‍යුත් ආරෝපණය සහ වායුගෝලයේ ආරෝපණය අතර අසමතුලිතතාවය නිසා මෙම අකුණු සැර වැදීමට තුඩු දෙයි.එහෙමත් නැත්තම් ඇති වෙනවා.

බලන්නකො දැකපු නැති අය මේ විඩියෝ එක👍😁
දිලා❤️ (උපුටාගැනීමකදී මුල් අයිතිය සුරකින්න )
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගිනිකඳු අකුණු [වීඩියෝ සහිතයි😍😨😱😱😱] (Volcanic Lightning) ගිනිකඳු අකුණු [වීඩියෝ සහිතයි😍😨😱😱😱] (Volcanic Lightning) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, February 16, 2021 Rating: 5

0 comments:

Post a Comment