සද බැස ගිය තැන නෑ
හිරු බැස ගිය තැන නෑ
රල බැස ගිය තැන නෑ
මහ සයුරේ
හිනහුන දවසක් නෑ
සැනසුනු දවසක් නෑ
නැලවුනු දවසක් නෑ
මාගේ ලොවේ
හෙට හමුවෙමුද අපි
හෙට සැනසෙමුද අපි
හෙට නැලවෙමුද අපි
හිතවතියේ
නෑ
අද හමුවෙමුද අපි
අද සැනසෙමුද අපි
අද නැලවෙමුද අපි
පෙම් සයුරේ
නිල් ගුවන් හසකැන්
පවසමින් පෙම් හැගුම්
ජීවිතයේ යව්වනයේ දකිනා
සුවදක් සෙනෙහසින්
මගේ පැතුම් සනසමින්
මා දෙනෙතේ මා මනසේ
රැදුනා
හද සැලෙනා
රැයේ හිම සිසිලේ
රහසේ අහසේ ඈත ඉමේ
මුතු වරුසා සැලුනා
තාම මැවේ
නොපෙනී නොමැකී
මේ මතකේ
හන්කිතිකවනා
සිතුවිලි අතගා
මම කොහොමද ඔය සිත ගැන
ගන්නේ පහදා
හුරුනෑ උපමා
කවි වැල් ගොතලා
මට හිතුනම ඉගි බිගි මත
පණිවිඩ තැබුවා
ලා ලාල ලල ලා
ලා ලාල ලල ලා
ලා ලාල ලල ලා
මා එතෙර ආ දා
ඈ නැවත ආවා
ඒ මොහොත සිහිවේ අද වගේ
මා හා තුරුලු වීලා
නෑසේ කදුලු දීලා
රහසේ සුසුම් ඈ හඩ ඇසේ
නිල්වන් මුහුදු තීරේ
ගල් මල් පිපුනු යායේ
මා තනි වෙලා නැව් තලේ
ඈ ඇත ඇගේ යහනතේ
නිල්වන් මුහුදු තීරේ
ගල් මල් පිපුනු යායේ
මා තනි වෙලා නැව් තලේ
ඈ ඇත ඇගේ යහනතේ
![සිංහල ඩිස්කො මෙලඩි - Sinhala Disco Medley by Sarith & Surith with News [2021] සිංහල ඩිස්කො මෙලඩි - Sinhala Disco Medley by Sarith & Surith with News [2021]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYtrZIQOa-J8JupVvfrGuRpxpm1ts0OhcwRTqqYf8rax5PuRZMGoTS_t34IAppvj4OY-M3PaYm39tc74PN8hHtNRmCcUONg0YinNRkWglrw3_oqisnKX9fIXCOgpVN1qSoNA9qralypKM/w640-h360/%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%2582%25E0%25B7%2584%25E0%25B6%25BD+%25E0%25B6%25A9%25E0%25B7%2592%25E0%25B7%2583%25E0%25B7%258A%25E0%25B6%259A%25E0%25B7%259C+%25E0%25B6%25B8%25E0%25B7%2599%25E0%25B6%25BD%25E0%25B6%25A9%25E0%25B7%2592+-+Sinhala+Disco+Medley+by+Sarith+%2526+Surith+with+News+%255B2021%255D.jpg)

0 comments:
Post a Comment