Gaha Apala Song Lyrics - ග්‍රහ පල ගීතයේ පද පෙළ

Gaha Apala Song Lyrics - ග්‍රහ පල ගීතයේ පද පෙළ
Song Title : Gaha Apala (ග්‍රහ පල)
Lyrics : Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

අහෝ කේන්දරය..!!!
සිකුරා අහලකවත් නැත
ඇත්තේ නෙප්චූන්ය
ඌට නම් චූන් ය

නෙප්චූන්ට පසු
ප්ලෝටෝ‍ය
ඔහු මට දුර වැඩිය
හිරු බුද පසු කර
එන විට සිකුරු
මම මැරිලාය

අතුරු ග්‍රහ පල
මට හරි නෑය
මේ දවස්වල වෙන්නේම
අපලය

බඩු මිල ඉහලය
පොකැට්ටුව හිස්ය

දෙවියෝද අද
නිවාඩුය
"ඕ.ටි" කරන දෙවියන්ද
අද නැතිය

හෙට අලුත් දවසක් මුත්
අතේ පිච්චියක් නැත

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gaha Apala Song Lyrics - ග්‍රහ පල ගීතයේ පද පෙළ Gaha Apala Song Lyrics - ග්‍රහ පල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 25, 2021 Rating: 5

0 comments:

Post a Comment