Sihina Hathak Dutuwemi Song Lyrics - සිහින සතක් දුටුවෙමි ගීතයේ පද පෙළ

Sihina Hathak Dutuwemi Song Lyrics - සිහින සතක් දුටුවෙමි ගීතයේ පද පෙළ
Song Title : Sihina Hathak Dutuwemi (සිහින සතක් දුටුවෙමි)
ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක

සිහින සතක් දුටුවෙමි මම
සත් දවසක් එක විලසින්
එක සිහිනෙක ඔබ දුටුවා
සිඟන්නියක සේ...
සිඟන්නියක සේ...//

ඔබ මගේ පැල්පතට පැමිණ
ආයාචනයක් කරමින්..
ජීවත් වන්නට කිසිවක්
ඉල්ලා සිටියා..

කිසිවක් දෙන්නට මට නැත
තිබුනේ පිරිසිදු හදවත..
සිඟන්නියේ එය ඔබ හට
දුන්නා මතකයි..

එදා මගේ හද අරගත්
ඔබ අද මට වැඩි පොහොසත්..
ඒ හින්දා මටත් එලෙස
පිහිට වනු මැනේ..
පිහිට වනු මැනේ..


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihina Hathak Dutuwemi Song Lyrics - සිහින සතක් දුටුවෙමි ගීතයේ පද පෙළ Sihina Hathak Dutuwemi Song Lyrics - සිහින සතක් දුටුවෙමි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 24, 2021 Rating: 5

0 comments:

Post a Comment