Oba Ma Hamuwuna Me Ira Hada Song Lyrics - ඔබ මා හමුවුන මේ ඉර හඳ ගීතයේ පද පෙළ

Oba Ma Hamuwuna Me Ira Hada Song Lyrics - ඔබ මා හමුවුන මේ ඉර හඳ ගීතයේ පද පෙළ
Song Title : Oba Ma Hamuwuna Me Ira Hada (ඔබ මා හමුවුන මේ ඉර හඳ)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : සුනිල් ආර්. ගමගේ
තනුව : විශාරද ගුණදාස කපුගේ

ඔබ මා හමුවුණු මේ ඉර හඳ යට
කොතැනක හිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී //

ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ළය පීදී පර වූ පෙම් මල //
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී

ඔබ මා හමුවුණු මේ ඉර හඳ යට
කොතැනක හිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී

කඳුළ සුසුම නොහෙළා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමං කළ හැටි //
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී

ඔබ මා හමුවුණු මේ ඉර හඳ යට
කොතැනක හිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී

සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Imesh Sandula (ඉමේෂ් සංදුල)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Ma Hamuwuna Me Ira Hada Song Lyrics - ඔබ මා හමුවුන මේ ඉර හඳ ගීතයේ පද පෙළ Oba Ma Hamuwuna Me Ira Hada Song Lyrics - ඔබ මා හමුවුන මේ ඉර හඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 24, 2021 Rating: 5

0 comments:

Post a Comment