Oba Ma Hamuwuna Me Ira Hada Song Lyrics - ඔබ මා හමුවුන මේ ඉර හඳ ගීතයේ පද පෙළ

Oba Ma Hamuwuna Me Ira Hada Song Lyrics - ඔබ මා හමුවුන මේ ඉර හඳ ගීතයේ පද පෙළ
Song Title : Oba Ma Hamuwuna Me Ira Hada (ඔබ මා හමුවුන මේ ඉර හඳ)
Singing : Karunarathne Divulgane (කරුණාරත්න දිවුල්ගනේ මහත්මා)

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක හිටියත් මා මළ දවසට
මගේ ළඟ තනියට ඉනු මැනවී 
මගේ ළඟ තනියට ඉනු මැනවී 

ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ළය පීදී පරවූ පෙම් මල //
සිතින් තුරුළු කර මා මළ දවසට
මගේ ළඟ තනියට ඉනු මැනවී 

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක හිටියත් මා මළ දවසට
මගේ ළඟ තනියට ඉනු මැනවී 
මගේ ළඟ තනියට ඉනු මැනවී 

කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන් කල සැටි //
සිතින් දරාගෙන මා මළ දවසට
මගේ ළඟ තනියට ඉනු මැනවී 

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක හිටියත් මා මළ දවසට
මගේ ළඟ තනියට ඉනු මැනවී 
මගේ ළඟ තනියට ඉනු මැනවී

සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Imesh Sandula (ඉමේෂ් සංදුල)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Ma Hamuwuna Me Ira Hada Song Lyrics - ඔබ මා හමුවුන මේ ඉර හඳ ගීතයේ පද පෙළ Oba Ma Hamuwuna Me Ira Hada Song Lyrics - ඔබ මා හමුවුන මේ ඉර හඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, January 24, 2021 Rating: 5

0 comments:

Post a Comment