Sansara Sihine Song Lyrics - සංසාර සිහිනේ ගීතයේ පද පෙළ

Sansara Sihine Song Lyrics - සංසාර සිහිනේ ගීතයේ පද පෙළ
Song Title : Sansara Sihine (සංසාර සිහිනේ)
Melody & Music - Sanuka Wickramasinghe
Lyrics - Udari Amarathunga (Below)

සංසාර සිහිනේ
පෙර මග මා සිටියා
කවදාද නුඹ එන්නේ...
ආදර දේදුන්නේ
අඩවන් නෙතු විහිදා
මා නුඹේ කුමරා...
සංසාර සිහිනයේ...
මා නුඹේ කුමරා...//
පිය මැන එන්න
මේ.. සිහිනයේ සිරකාරිය වන්න
තුරුලට එන්න
පවසන් නුඹ මගේමයි කියා කුමරි
පියමැන එන්න
මගේ සිහිනයේ සිරකාරිය වන්න
තුරුළට එන්න
පවසන් නුඹ මගේමයි කියා..
සංසාර සිහිනයේ...
මා නුඹේ කුමරා..////

සිහින දකින්න
මේ.. සිහිනයේ හිමිකාරිය වන්න
දිවියට එන්න
පවසන් නුඹ මගේමයි කියා කුමරි
සිහින දකින්න
මගේ සිහිනයේ හිමිකාරිය වන්න
දිවියට එන්න
පවසන් නුඹ මගේමයි කියා..
සංසාර සිහිනයේ...
මා නුඹේ කුමරා...

සංසාර සිහිනේ
පෙර මග මා සිටියා
කවදාද නුඹ එන්නේ...
ආදර දේදුන්නේ
අඩවන් නෙතු විහිදා
මා නුඹේ කුමරා
සංසාර සිහිනයේ
මා නුඹේ කුමරා...////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sansara Sihine Song Lyrics - සංසාර සිහිනේ ගීතයේ පද පෙළ Sansara Sihine Song Lyrics - සංසාර සිහිනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 23, 2021 Rating: 5

0 comments:

Post a Comment