Sada Latha Payala Song Lyrics - සඳ ලතා පායලා ගීතයේ පද පෙළ

Sada Latha Payala Song Lyrics - සඳ ලතා පායලා ගීතයේ පද පෙළ
Sada Latha Payala (සඳ ලතා පායලා)
Artist - Keerthi Pasquel
Music - Sarath De Alwis
Lyrics - Ajantha Ranasinghe

සඳ ලතා පායලා
මල් වැට ගාව ඉරි මා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ //

මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ
⁣නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ //
ඔබට රහසේ ⁣ප්‍රේමාදරෙන්
මට දැනුනා රත්තරං //

සඳ ලතා පායලා
මල් වැට ගාව ඉරි මා උදේ
සුදු මල තාරුකා
ඇගෙ පරිවාර තරැවැල් වගේ

වෑහෙනා මුත් ඒ ම⁣නෝලෝ චේතනා
පෙම් කරන්නත් නෑ ප්‍රියේ පින් වාසනා //
පාළු රාත්‍රියේ සඳ රේණුවෙන්
පුරවන්කෝ රත්තරං //

සඳ ලතා පායලා
මල් වැට ගාව ඉරි මා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sada Latha Payala Song Lyrics - සඳ ලතා පායලා ගීතයේ පද පෙළ Sada Latha Payala Song Lyrics - සඳ ලතා පායලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 23, 2021 Rating: 5

0 comments:

Post a Comment