Siththam Karamin Manase Song Lyrics - සිත්තම් කරමින් මනසේ ගීතයේ පද පෙළ

Siththam Karamin Manase Song Lyrics - සිත්තම් කරමින් මනසේ ගීතයේ පද පෙළ
Song Title : Siththam Karamin Manase (සිත්තම් කරමින් මනසේ)
Artist - Dayan Vitharana
Music - Karunarathne Wijewardene
Lyrics - Iranganee Maddumabandara

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යලි දකින තුරා
රැව් පිලිරැව් දේ ඇසෙන ඔබේ හඬ
යලි මගෙ සව්නත ගැටෙන තුරා
රිදෙන්න දුන් ජීවිතය අරන් මං
විඳවන්නද මේ භවය පුරා..

දෙලොවක් අතරේ සරන ඔබේ හිත
මෙතරම් සසැලෙන්නැට්ගුව් ඇතී
ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවාඇතී
රිදෙන්න දුන් ජීවිතය අරන් මං
විඳවන්නද මේ භවය පුරා..

භවයෙන් භවයේ අහිමිව හිමි වන
නොපිරූ පාරමිතාව පුරා
සමුගනිමුද අපි අපේම වූ මතු
භවයක යලි හමුවෙමුයි කියා
රිදෙන්න දුන් ජීවිතය අරන් මං
විඳවන්නද මේ භව ය පුරා..

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යලි දකින තුරා
රැව් පිලිරැව් දේ ඇසෙන ඔබේ හඬ
යලි මගෙ සව්නත ගැටෙන තුරා
රිදෙන්න දුන් ජීවිතය අරන් මං
විඳවන්නද මේ භවය පුරා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Siththam Karamin Manase Song Lyrics - සිත්තම් කරමින් මනසේ ගීතයේ පද පෙළ Siththam Karamin Manase Song Lyrics - සිත්තම් කරමින් මනසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 23, 2021 Rating: 5

0 comments:

Post a Comment