Sagaraya Song Lyrics - සාගරය ගීතයේ පද පෙළ

Sagaraya Song Lyrics - සාගරය ගීතයේ පද පෙළ
Song Title : Sagaraya (සාගරය)
Lyrics : Keshan Wasala (කේෂාන් වාසල)

පෘථිවිය වට කර ලස්සන කරනා
එකම දෙයක් ඇත මේ ලෝකේ
මුතු වන් කැට බදු ලස්සන දහරා
ගලති ගලති මේ සාගරයේ

සාගර රැල්ලේ ජිවය පිරිපුන්
ලස්සන ලස්සන මාළු පැටව්
සාගර රැල්ලට දෙනවා ලස්සන 
පොඩි පොඩි ලස්සන මාළු පැටව්

සොබාවදහමේ අපුරු නිමැවුම්
සාගර රැල්ලට එක්වෙන්නේ
එමගින් ලස්සන සාගර රැල්ලත්
ආඩම්බරයෙන් පිහිනන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sagaraya Song Lyrics - සාගරය ගීතයේ පද පෙළ Sagaraya Song Lyrics - සාගරය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 08, 2021 Rating: 5

0 comments:

Post a Comment