Sada Kan Wasila Song Lyrics - සඳකැන් වැසිලා ගීතයේ පද පෙළ

Sada Kan Wasila Song Lyrics - සඳකැන් වැසිලා ගීතයේ පද පෙළ
Song Title : Sada Kan Wasila (සඳකැන් වැසිලා)
ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක

සඳකැන් වැසිලා අදුරේ එතිලා
ගණදුරු රෑ තනිකම නෑ
සොයා එන්න ඝණදුර තරු නිවලා
මගේ එලිය අද ඔබ පමණි

ජීවිතයම සතු එකම සුවෙි
හීසර පහරක වෙලෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ

මා නැත අන්සතු සිත් බිදලා
දෑතම බැදගෙන ඉදිමි බලා
මෙි ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා

සඳකැන් වැසිලා අදුරේ එතිලා
ගණදුරු රෑ තනිකම නෑ
සොයා එන්න ඝණදුර තරු නිවලා
මගේ එලිය අද ඔබ පමණි




👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sada Kan Wasila Song Lyrics - සඳකැන් වැසිලා ගීතයේ පද පෙළ Sada Kan Wasila Song Lyrics - සඳකැන් වැසිලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 25, 2021 Rating: 5

0 comments:

Post a Comment